ශ්‍රී ලංකා කාන්තා පිල පරදා ඉන්දියාව ලකුණු 59කින් ජය ගනී

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 59ක ජයක් ලබා ගත්තා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් රැස්කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 211ක් පමණයි.

චමරි අතපත්තු මෙහිදී ලකුණු 43ක් ලබා ගත්තා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *