මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පැමිණි අවස්ථාවේදී.

Comments (0)

Your email address will not be published. Required fields are marked *