ඉන්දියාව සහ පාකිස්තානය අතර අද පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගය ලකුණු 88කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
පළමුවෙන්ම පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 247 ක් ලබාගත් අතර පාකිස්තානයට ලබාගත හැකි වුයේ ලකුණු 159ක් පමණයි.
Trusted Media Endorsed