දහසයෙන් පහළ පාසල් රග්බි ශූරතාවය වෙස්ලි විද්‍යාලය හිමි කර ගැනීමට සමත් වුණා.
එහි අනු ශූරතාවය ගල්කිස්ස විද්‍යාර්ථ විද්‍යාලයට හිමි වුණා.
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 16 න් පහළ රග්බි තරඟාවලිය පාසල් තිස් දෙකක සහභාගිත්වයෙන් පැවැත්වුණා.
ඒ, ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩාංගණය සහ ශාන්ත පීතර ක්‍රීඩාංගණය මූලික කර ගනිමිනුයි.