වෑන් රථයක් ගසක ගැටි සිදුවූ අනතුරකින් 11 දෙනකුට තුවාල

මහියංගන ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රී වෑන් රථයක් ගසක ගැටි සිදුවූ අනතුරකින් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෑන් රථයේ රියැදුරුට නින්ද යාම නිසා අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *