ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ‘ටිංකර්’ කටුනායකදී අත්අඩංගුවට

ශ්‍රීදරන් නිරන්ජන් නොහොත් ‘ටිංකර්’ නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර අද උදෑසන දිවයිනට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුව පෑලියගොඩ පොලිසියට බාරදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.


Comments (0)

Your email address will not be published. Required fields are marked *