කතරගම වෙහෙරගල ජලාශයේ තිබී පතුරම් පුරවා ඇති බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් සොයාගත් බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
ඊට අමතරව T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ ඇතුළු හ මැගසින් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
Trusted Media Endorsed