කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන තරග අද (02) ආරම්භ වනවා.
ඒ,කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තරගයත් සමගයි.
මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වනවා.
Trusted Media Endorsed